අටමස්ථානාධිපතිගේ අපයෝජනය සාධාරණව විමර්ශනය කරන්නැයි විද්වත්තු 94 ක් ඉල්ලති - Lanka News Click 24x7

අටමස්ථානාධිපතිගේ අපයෝජනය සාධාරණව විමර්ශනය කරන්නැයි විද්වත්තු 94 ක් ඉල්ලති

Share This
94-scholars-request-a-fair-investigation-into-the-abuse-of-atamasthanadipati

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ ළමා අපයෝජන චෝදනා සම්බන්ධයෙන් කිසිදු දේශපාලනික, ආගමික හෝ ආයතනික බලපෑමකින් තොරව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් මෙරට ප්‍රමුඛ පෙළේ විද්වතුන්, නීතිඥවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. මැයි 22 වැනිදා යළි කැඳවීමට නියමිත මෙම නඩුව හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහි වූවක් නොවන බවත්, එය ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය බලවතුන්ට මෙන්ම බල රහිත පාර්ශ්වයන්ටද එක හා සමාන ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න උරගා බලන අවස්ථාවක් බවත් එම ප්‍රකාශය මගින් දැඩිව අවධාරණය කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages