බැසිල්ට නැවතත් වරෙන්තු - Lanka News Click 24x7

බැසිල්ට නැවතත් වරෙන්තු

Share This
warrants-again-for-basil

ඉකුත් 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ සමයේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. මෙම නියෝගයට අනුව හිටපු අමාත්‍යවරයාට අමතරව එම කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් යන මහත්වරුන් ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages