මහබැංකුවෙන් පාරිභෝගික මූල්‍ය අක්‍රමිකතා පැමිණිලි සඳහා වෙබ් අඩවියක් - Lanka News Click 24x7

මහබැංකුවෙන් පාරිභෝගික මූල්‍ය අක්‍රමිකතා පැමිණිලි සඳහා වෙබ් අඩවියක්

Share This
a-website-for-consumer-financial-irregularity-complaints-from-the-central-bank

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතනවලට එරෙහිව මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නවතම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් (CMS) හඳුන්වා දී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages