ශානි අබේසේකරගෙන් කපා දැමූ 'නියෝජ්‍ය පොලිස්පති' තනතුර සකසයි - Lanka News Click 24x7

ශානි අබේසේකරගෙන් කපා දැමූ 'නියෝජ්‍ය පොලිස්පති' තනතුර සකසයි

Share This
the-post-of-deputy-inspector-general-which-was-cut-from-shani-abeysekera-is-fixed

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කර තිබේ. වාර්තා වන අන්දමට මෙම උසස්වීම ලබා දිය යුත්තේ 2020 වර්ෂයේ අගෝස්තු මස 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදිය.

  Read More>>

No comments:

Post a Comment

Pages