ලක්ෂ 66 ක් මාසෙට ගෙවා වස්කඩුවේ හෝටලයක කරන්න ගිය සයිබර් අපරාධය කල්තියා අල්ලාගනී - Lanka News Click 24x7

ලක්ෂ 66 ක් මාසෙට ගෙවා වස්කඩුවේ හෝටලයක කරන්න ගිය සයිබර් අපරාධය කල්තියා අල්ලාගනී

Share This
the-cyber-crime-committed-in-a-hotel-in-waskaduwa-after-paying-66-lakhs-per-month-is-caught-in-advance

මාසිකව රුපියල් ලක්ෂ 66ක අතිවිශාල මුදලකට වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් කුලියට ගෙන දැවැන්ත සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට සැලසුම් කළ විදේශිකයින් 14 දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෞද්ගලික ව්‍යාපාරයක් ලියාපදිංචි කරන මුවාවෙන් මෙම අපරාධ ජාලය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වී ඇති අතර, ඒ සඳහා පරිගණක 300ත් 400ත් අතර ප්‍රමාණයක් යොදාගනිමින් මහා පරිමාණ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages