සිම්බාබ්වේ හිටපු නායක මුගාබේගේ පුතා සෙල්ලම් පිස්තෝලයක් පෙන්වූ වරදට රටින් පිටුවහල් කෙරේ - Lanka News Click 24x7

සිම්බාබ්වේ හිටපු නායක මුගාබේගේ පුතා සෙල්ලම් පිස්තෝලයක් පෙන්වූ වරදට රටින් පිටුවහල් කෙරේ

Share This
former-zimbabwean-leader-mugabes-son-will-be-deported-for-brandishing-a-toy-pistol

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බාල පුත්‍රයා වන බෙලර්මින් චටුංගා මුගාබේට දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් දැවැන්ත දඩ මුදලක් නියම කර ඇති අතර, ඔහුව එරටින් පිටුවහල් කිරීමටද නියෝග කර තිබේ. සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකු බියගැන්වීම සහ දකුණු අප්‍රිකානු සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මොහුට මෙම දඬුවම නියම වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages