'කැරොකි පෙරී' ඝාතනය නිසා පිලිපීනයේ ආන්දෝලනයක් - Lanka News Click 24x7

'කැරොකි පෙරී' ඝාතනය නිසා පිලිපීනයේ ආන්දෝලනයක්

Share This
controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry

පිලිපීන බිලියඩ් ක්‍රීඩාවේ පියා හෙවත් "බොස් පෙරි" නැතහොත් 'කැරොකි පෙරී' ලෙස විරුදාවලිය ලත් 75 හැවිරිදි සෙෆෙරිනෝ 'පෙරි' මරියානෝ පසුගිය 2026 අප්‍රේල් 28 වැනි අඟහරුවාදා ක්වෙසොන් නගරයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය. ඔහු ගමන් කරමින් සිටි සුදු පැහැති මෝටර් රථය පදවාගෙන ගිය 51 හැවිරිදි නෝබර්ටෝ ඔලිමාකෝ නමැති රියදුරා ද මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබේ.සමාජ ශාලා ජාලයක හිමි කරුවෙකු හා පාතාල සබඳතා පැවැත්වූවෙකු ලෙස ප්‍රකට පෙරීගේ අභාවය පිලිපීනය කම්පනයට පත්කරවන්නට හේතු විය.

  Read More>>

No comments:

Post a Comment

Pages