වසර එකහමාරකට පෙර අතුරුදන්වූ 'හාවා' ‍ගේ සිරුර ගෝනියකින් මතුවේ - Lanka News Click 24x7

වසර එකහමාරකට පෙර අතුරුදන්වූ 'හාවා' ‍ගේ සිරුර ගෝනියකින් මතුවේ

Share This
the-body-of-rabbit-who-disappeared-a-year-and-a-half-ago-was-found-in-a-sack

පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටියදී මීට වසර එකහමාරකට පමණ පෙර අතුරුදන් වූ බව කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක්, හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වළදමා තිබියදී ඊයේ (6) උදෑසන ගොඩගනු ලැබීය. හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම සහ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ගොඩගැනීම සිදු කෙරුණු අතර, එහිදී ගෝනි දෙකක අසුරන ලද සිරුරේ කොටස් පොලිසිය විසින් සොයාගන්නා ලදී.

  Read More>>

No comments:

Post a Comment

Pages