සයිනොපෙක් සුපර් ඩීසල් මිල තනියම ඉහළ දාලා - Lanka News Click 24x7

සයිනොපෙක් සුපර් ඩීසල් මිල තනියම ඉහළ දාලා

Share This
sinopec-has-raised-the-price-of-super-diesel-on-its-own

අද (07) මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් සඳහා වන සිල්ලර මිල ඉහළ දැමීමට සයිනොපෙක් බලශක්ති සමාගම තීරණය කර ඇත. ඒ අනුව, සුපර් ඩීසල් ලීටරයක් සඳහා මෙතෙක් පැවති මිල රුපියල් 28කින් වැඩි වනු ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages