වංචා හෙළිකරන්න - තාත්තයි දුවයි ප්‍රවෘත්ති සාකච්ඡාවක - Lanka News Click 24x7

වංචා හෙළිකරන්න - තාත්තයි දුවයි ප්‍රවෘත්ති සාකච්ඡාවක

Share This
expose-the-scams---father-and-daughter-at-a-news-conference

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීන් විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කෙරිණි. දිනපතා අසන්නට ලැබෙන්නේ මහා පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳ පුවත් බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ජාතික සංවර්ධන බැංකුවෙන් (NDB) රුපියල් මිලියන 10,000කට අධික මුදලක් අතුරුදන් වී ඇති බවත්, එහි සැබෑ පාඩුව මිලියන 20,000ක් දක්වා ඉහළ යා හැකි බවත් ප්‍රකාශ කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages