හර්ෂණ සූරියප්පෙරුම අත්අඩංගුවට ගන්න - මෛත්‍රී ගුණරත්න - Lanka News Click 24x7

හර්ෂණ සූරියප්පෙරුම අත්අඩංගුවට ගන්න - මෛත්‍රී ගුණරත්න

Share This
arrest-harshana-suriyapperuma---maithri-gunaratne

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදලක් අතුරුදන් වීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශයේ මෙන්ම භාණ්ඩාගාරයේ ද ලේකම්වරයා ලෙස කටයුතු කරන හර්ෂණ සූරියප්පෙරුම මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කරයි. ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ විමර්ශන කටයුතු සිදු කළ යුතු බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages