මගේ සිංහ ලග්නෙට මේ දවස්වල මාර අවුල් - මෙගන් මාකල්ගෙන් ජ්‍යොතිෂ්‍ය සටහනක් - Lanka News Click 24x7

මගේ සිංහ ලග්නෙට මේ දවස්වල මාර අවුල් - මෙගන් මාකල්ගෙන් ජ්‍යොතිෂ්‍ය සටහනක්

Share This
my-leo-is-in-a-lot-of-trouble-these-days---an-astrological-note-from-meghan-markle

සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් මාකල් විසින් 2026 අප්‍රේල් 25 වන දින ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා බෙදාගත් ජ්‍යෝතිෂයට සම්බන්ධ සටහන් (Instagram Stories) දෙකක් මේ වන විට දැඩි මාධ්‍ය අවධානයකට ලක්වෙමින් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින් පවතී. 1981 අගෝස්තු 4 වන දින උපත ලැබූ සිංහ ලග්න හිමියෙකු වන මේගන්, මෙම සටහන් හරහා පසුගිය වසර හතක පමණ කාලය තුළ තමන් මුහුණ දුන් දැඩි අභියෝගාත්මක කාලපරිච්ඡේදයක නිමාව ව්‍යංගයෙන් ප්‍රකාශ කර ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

  Read More>>

No comments:

Post a Comment

Pages