13 වන මහළේ සිරවී සිටි බලු පැටවා බේරාගත් සිඩ්නි නුවර මෙහෙයුම - Lanka News Click 24x7

13 වන මහළේ සිරවී සිටි බලු පැටවා බේරාගත් සිඩ්නි නුවර මෙහෙයුම

Share This
the-operation-in-sydney-that-saved-the-puppy-trapped-on-the-13th-floor

අහස සිඹින ගොඩනැගිල්ලක 13 වැනි මහලෙන් පිටත ඇති අඟල් කිහිපයක පටු බැම්මක් මත, ජිවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටින ඔබේ සුරතල් බල්ලා දුටුවහොත් ඔබට කුමක් හැඟෙනු ඇත්ද? ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නෝදන් බීචස් (Northern Beaches) කලාපයේ, ඩී වයි (Dee Why) ප්‍රදේශයේ පිහිටි 'ලයිට්හවුස් බයි මෙරිටන්' (Lighthouse by Meriton) මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (27) අසන්නට ලැබුණේ අතිශය සංවේදී මෙන්ම ත්‍රාසජනක නිමාවකින් යුත් එවැනි කතාවකි.

  Read More>>

No comments:

Post a Comment

Pages