කරන්දෙණි සුද්දාගේ මිනීමරන පාතල සොයුරු රාජු ඉන්දියාවේදී අත්අඩංගුව​ට - Lanka News Click 24x7

කරන්දෙණි සුද්දාගේ මිනීමරන පාතල සොයුරු රාජු ඉන්දියාවේදී අත්අඩංගුව​ට

Share This
karandeni-suddas-murderous-brother-raju-arrested-in-india

ශ්‍රී ලංකා පොලීසියට අත්‍යවශ්‍යව සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන සෝබන හන්දි සනත් ද සිල්වා හෙවත් 'රාජු' නැමැත්තා ඉන්දීය ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතළ ගණයේ අපරාධ දහපහළොවකට අධික ප්‍රමාණයකට චෝදනා ලබා සිටින මොහු, දකුණු පළාතේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වූ සෝබන හන්දි ජයලත් ද සිල්වා හෙවත් 'කරන්දෙණියේ සුද්දාගේ' සොහොයුරා ද වෙයි.

  Read More>>

No comments:

Post a Comment

Pages