ජනපති හිසතෙල්ගෑමේ නිල උත්සවයට එක්වෙයි - Lanka News Click 24x7

ජනපති හිසතෙල්ගෑමේ නිල උත්සවයට එක්වෙයි

Share This
the-president-joins-the-official-ceremony-of-head-oiling

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අද (15) උදෑසන 6.55ට යෙදුණු සුබ මොහොතින් මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් චාරිත්‍රානුකූලව පැවති ‘හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2026’ සඳහා ජනපති අනුර කුමාර දිසානායක සහභාගි වූයේය.

  Read More>>

No comments:

Post a Comment

Pages