චැසි අංක මාරු කරන වංචාවට උදව් කළ RMV ලොක්කා අත්අඩංගුවට - Lanka News Click 24x7

චැසි අංක මාරු කරන වංචාවට උදව් කළ RMV ලොක්කා අත්අඩංගුවට

Share This
rmv-boss-arrested-for-helping-chassis-number-transfer-scam

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුවූ බව කියන බරපතළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages