ටයිගර් වූඩ්ස් කුඩු ගසා අනතුරක් කළැයි අත්අඩංගුවට - Lanka News Click 24x7

ටයිගර් වූඩ්ස් කුඩු ගසා අනතුරක් කළැයි අත්අඩංගුවට

Share This
tiger-woods-arrested-for-causing-an-accident-with-drugs

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන පනස් හැවිරිදි ටයිගර් වුඩ්ස් ඊයේ (27) පස්වරුවේ ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ජුපිටර් අයිලන්ඩ් හි පිහිටි ඔහුගේ නිවස ආසන්නයේදී රිය අනතුරකට ලක්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ලබාගෙන රිය පැදවීම (DUI) සම්බන්ධයෙන් සැකපිට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර සවුත් බීච් පාරේදී පස්වරු 2.00 ට පමණ සිදුව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages