
පානම පොලිස් බලප්‍රදේශයට අයත් බඹරගස්තලාව හෙවත් කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩවිසූ විදේශීය භික්ෂුවක් කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී තිබේ. ඊයේ (26) අලුයම් කාලයේදී මෙම ඛේදවාචකය සිදුවී ඇති අතර, මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 43ක චෙක් ජාතික හිමිනමකි.
Read More>>
No comments:
Post a Comment