යුද්දෙ නිසා ඩුබායි යවන වාහනත් හම්බන්තොට වරායට ගොඩබාලා - Lanka News Click 24x7

යුද්දෙ නිසා ඩුබායි යවන වාහනත් හම්බන්තොට වරායට ගොඩබාලා

Share This
due-to-the-war-the-vehicles-sent-to-dubai-were-also-landed-at-hambantota-port

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් මේ දිනවල හම්බන්තොට වරාය ආශ්‍රිතව දැඩි නෞකා තදබදයක් නිර්මාණය වී තිබේ. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඩුබායි වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබූ නෞකා රැසක් සිය ගමනාන්තය වෙනස් කරමින් භාණ්ඩ සහ පාවිච්චි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ හම්බන්තොට වරායට ගොඩබෑම මීට ප්‍රධාන හේතුව වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages