පරණ QR එක වැඩ - අලුත් ලියාපදිංචිය තවම නෑ - Lanka News Click 24x7

පරණ QR එක වැඩ - අලුත් ලියාපදිංචිය තවම නෑ

Share This
the-old-qr-is-working---the-new-registration-is-not-yet

ජාතික ඉන්ධන අවසරපත හෙවත් 'National Fuel Pass' සඳහා https://ift.tt/r0cP2GV වෙබ් අඩවිය ඔස්සේ QR කේත ලබාදීම දැන් ආරම්භ කර තිබේ. මින් ඉහත 2022 වසරේ ලියාපදිංචිවී ඇති වාහන සඳහා පෙර QR කේතයම වලංගු වන අතර එය නැවත ලබාගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් පසු තමන්ගේ දුරකථන අංකයට ලැබෙන otp අංකය තහවුරු කර එය ලබාගත හැකිය.

  Read More>>

No comments:

Post a Comment

Pages