QR ක්‍රමයට ඉන්ධන ලබාදීම ඉරිදා (15) පාන්දර සිට - Lanka News Click 24x7

QR ක්‍රමයට ඉන්ධන ලබාදීම ඉරිදා (15) පාන්දර සිට

Share This
qr-fuel-delivery-from-monday-16-morning

සියලු ඉන්ධන පිරවුම්හල් මගින් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ඉරිදා (15) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. මීට පෙර, 2022 පැවති ඉන්ධන ලබාගැනීම සඳහා වන QR කේතය ලබාදුන් ක්‍රමය අනුව යළිත් ඒ ඒ වාහන සඳහා නියමිත ඉන්ධන කෝටාවක් අනුව ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය කටයුතු කරනු ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages