පරිස්සම් වෙන්න ඉන්ධන කළු ජාවාරම තවමත් - Lanka News Click 24x7

පරිස්සම් වෙන්න ඉන්ධන කළු ජාවාරම තවමත්

Share This
be-careful-the-fuel-is-still-black-smuggled

මේ වන විට දිවයින පුරා ඉන්ධන සම්බන්ධයෙන් දැවැන්ත කළු ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, ජාවාරම්කරුවන්ගේ වුවමනාවන්ට වඩා සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා මූලිකත්වය ලබා දිය යුතු බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 27 වැනිදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

  Read More>>

No comments:

Post a Comment

Pages