දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ජල විදුලිය මගින් සපයන බව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය පෙරේදා (27) නිවේදනය කළේය. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මේ වන විට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 3000 සීමාව අඛණ්ඩව ඉක්මවා ගොස් ඇති බවයි.
Read More>>
තාම විදුලිය වැඩිපුර හදන්නෙ ජලයෙන්
Share This
Tags
# Hot Gossip
Share This
About Lanka News Click 24x7
Hot Gossip
Labels:
Hot Gossip
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment