ඉරාන යුද්ධය මාසයක් විතර ඇදේවි - ට්‍රම්ප් දන්වයි - Lanka News Click 24x7

ඉරාන යුද්ධය මාසයක් විතර ඇදේවි - ට්‍රම්ප් දන්වයි

Share This
iran-war-will-drag-on-for-a-month---trump-informs

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය තුළ පළමු වරට ඇමරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'ඩේලි මේල්' පුවත්පත සමඟ පැවති විශේෂ දුරකථන සාකච්ඡාවකදී සිය නිහැඬියාව බිඳ දැමුවේය. මෙතෙක් නම් හෙළි කර නොමැති මෙම සෙබළුන් තිදෙනා විශිෂ්ට පුද්ගලයන් බව පැවසූ ජනාධිපතිවරයා, අවාසනාවන්ත ලෙස ඉදිරියේදීත් මෙවැනි ජීවිත හානි බලාපොරොත්තු විය යුතු බවට ජනතාවට අනතුරු අඟවා සිටියේය.

  Read More>>

No comments:

Post a Comment

Pages