ඉරානයේ ජනප්‍රිය යාඥා ඇප් එකට හැකරුන් රිංගා දේශපාලන පණිවිඩ දාලා - Lanka News Click 24x7

ඉරානයේ ජනප්‍රිය යාඥා ඇප් එකට හැකරුන් රිංගා දේශපාලන පණිවිඩ දාලා

Share This
hackers-infiltrated-irans-popular-prayer-app-and-posted-political-messages

ඉරානයේ මිලියන පහකට අධික ජනතාවක් භාවිතා කරන 'BadeSaba Calendar' නැමති ජනප්‍රිය ඉස්ලාමීය යාඥා යෙදුමක් (App) හැකර් ප්‍රහාරයකට ලක්ව තිබේ. 2026 පෙබරවාරි 28 වැනි දින මෙම යෙදුම හරහා එහි පරිශීලකයන් වෙත රජයට එරෙහි පණිවිඩ මාලාවක් යවා ඇති අතර, මෙය ඊශ්‍රායලය විසින් සිදු කරන ලද සයිබර් මෙහෙයුමක් බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages