විරෝධතාකරුවෝ ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාල කලාපය වටළති - Lanka News Click 24x7

විරෝධතාකරුවෝ ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාල කලාපය වටළති

Share This
protesters-surround-the-us-embassy-in-iraq

ඉරාන නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි 'හරිත කලාපය' (Green Zone) වෙත එක්රැස් වූ ෂියා විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීම සඳහා එරට ආරක්ෂක අංශ විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages