අධිචෝදනා අවදානම මැද රනිල් විදේශගතවේ - Lanka News Click 24x7

අධිචෝදනා අවදානම මැද රනිල් විදේශගතවේ

Share This
ranil-goes-abroad-amid-the-risk-of-indictment

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ මාලාවක් වෙනුවෙන් ඊයේ (15) දිනයේදී සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා එළඹෙන බදාදා (18) දිනයේදී ඒ මහතාව රෝහල් ගත කිරීමට නියමිත බව වාර්තා වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages