නේපාලයේ වන්දනා බසයක් ප්‍රපාතයකට පෙරළී 7 ක් මරුට - Lanka News Click 24x7

නේපාලයේ වන්දනා බසයක් ප්‍රපාතයකට පෙරළී 7 ක් මරුට

Share This

නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේදී ඉන්දීය බැතිමතුන් පිරිසක් රැගත් කුඩා බස් රථයක් අඩි 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ, ගන්දකී පළාතේ පිහිටි සුප්‍රකට මනකාමනා විහාරස්ථානය වැඳපුදාගෙන යළි පැමිණෙමින් සිටියදීය.

  Read More>>

No comments:

Post a Comment

Pages