අමාත්‍ය ආනන්ද විජේපාලගේ බාල සහෝදරයා මරුට - Lanka News Click 24x7

අමාත්‍ය ආනන්ද විජේපාලගේ බාල සහෝදරයා මරුට

Share This
minister-ananda-wijepalas-younger-brother-died

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ බාල සහෝදරයා රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (15) උදෑසන පාදෙණිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මහගල්කඩවල ප්‍රදේශයේදී සිදුව ඇති බව ගල්ගමුව පොලිසිය සඳහන් කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages