මව්බිම පුව­ත්පතේ සේව­ක­යන්ට සාධා­ර­ණය ඉටු­ක­රන්න රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මැදි­හත් වුණා - Lanka News Click 24x7

මව්බිම පුව­ත්පතේ සේව­ක­යන්ට සාධා­ර­ණය ඉටු­ක­රන්න රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මැදි­හත් වුණා

Share This
the-government-news-director-intervened-to-do-justice-to-the-employees-of-mawbima-newspaper

මව්බිම පුවත්පත වසා දැමීම හේතුවෙන් මාධ්‍යවේදීන් සහ එහි සේවකයන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත් වී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ කෞශල්‍යා ආර්යරත්න මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් ලබා ගැනීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගැනීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

  Read More>>

No comments:

Post a Comment

Pages