ඉරාන නෞකාව ගැන නාමල් ඉන්දියා ටුඩේ නාලිකාවට වැරදි අර්ථකථනයක් සපයලා - Lanka News Click 24x7

ඉරාන නෞකාව ගැන නාමල් ඉන්දියා ටුඩේ නාලිකාවට වැරදි අර්ථකථනයක් සපයලා

Share This
namal-misrepresented-india-today-channel-about-the-iranian-ship

මෑතකදී ඉන්දීය මාධ්‍ය ජාලයක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පළකළ අදහස් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි දෝෂදර්ශනයට සහ හාස්‍යයට ලක්ව තිබේ. ජාත්‍යන්තර මුහුදු සීමාවේදී නැවකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශ හරහා ශ්‍රී ලංකාව අනවශ්‍ය ජාත්‍යන්තර අර්බුදයකට හෝ යුධමය තත්ත්වයකට ඇද දැමීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව බොහෝ දෙනා සැක පළ කරති.

  Read More>>

No comments:

Post a Comment

Pages