මාධ්‍යවේදී සජීව විජේවීර 51 දී සමුගනී - Lanka News Click 24x7

මාධ්‍යවේදී සජීව විජේවීර 51 දී සමුගනී

Share This
journalist-sajeeva-wijeweera-passes-away-at-51

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී (07) දහවල් අභාවප්‍රාප්ත විය. කලක් තිස්සේ වකුගඩු ආබාධයකින් පීඩා විඳි ඒ මහතා ජීවන ගමනින් සමුගන්නා විට පනස් එක්වැනි (51) වියේ පසු වූ අතර, ඔහු ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

  Read More>>

No comments:

Post a Comment

Pages