නීතීඥ මල්ලවාරච්චි ඝාතනයට පලිගන්න කළමනාකරුවෙකු මරන්න සූදානම්වූ අක්ක-නගෝ හසුවේ - Lanka News Click 24x7

නීතීඥ මල්ලවාරච්චි ඝාතනයට පලිගන්න කළමනාකරුවෙකු මරන්න සූදානම්වූ අක්ක-නගෝ හසුවේ

Share This
akka-nago-who-prepared-to-kill-a-manager-to-avenge-the-murder-of-lawyer-mallavarachchi-is-caught

පාතාල කල්ලි නායක කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමේ සැලසුමකට සෘජුවම සම්බන්ධ වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාතාල කල්ලිය විසින් මෙහෙයවනු ලැබූ මෙම ඝාතන සැලසුමට අදාළව මෙම සැකකාරියන් දෙදෙනා කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages