Update: සුරේෂ් සලේට පැය 72ක රැඳවුම් නියෝග - Lanka News Click 24x7

Update: සුරේෂ් සලේට පැය 72ක රැඳවුම් නියෝග

Share This
update-72-hour-detention-orders-for-suresh-saleh

2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ උදෑසන 7.50ට පමණ පැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා පැය 72ක රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තහවුරු කළේ, මෙම අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරයට අදාළව ගොඩනැගී ඇති සාක්ෂි මත පදනම්ව සිදු කර ඇති බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages