අකුරේගොඩ දෙවන වෙඩික්කරු අල්ලයි - Lanka News Click 24x7

අකුරේගොඩ දෙවන වෙඩික්කරු අල්ලයි

Share This
akuregoda-catches-the-second-shooter

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවන වෙඩික්කරු යැයි සැක කෙරෙන පුද්ගලයෙකු මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මොනරාගල පොලීසිය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages