UK නිරෝධා නිවුන්හැල්ල ඝාතනය කළ සැමියා තිසරට ජීවිතාන්ත සිර දඬුවම - Lanka News Click 24x7

UK නිරෝධා නිවුන්හැල්ල ඝාතනය කළ සැමියා තිසරට ජීවිතාන්ත සිර දඬුවම

Share This
uk-nirodha-nyunhellas-husband-thisara-sentenced-to-life-imprisonment

බ්‍රිතාන්‍යයේ කාඩිෆ් නුවරදී සිය වෙන්ව ජීවත් වූ බිරිඳව අමානුෂික ලෙස ඝාතනය කළ 37 හැවිරිදි තිසර වීරගලගේ නමැත්තාට කාඩිෆ් ක්‍රවුන් අධිකරණය විසින් වසර 23ක අවම කාල සීමාවක් සහිත ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර තිබේ. රිවර්සයිඩ් ප්‍රදේශයේ රථගාලක් තුළදී අගෝස්තු මාසයේදී මෙම ඝාතනයට ලක්ව ඇත්තේ නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල හෙවත් නිරෝධා නමැති කාන්තාවකි.

  Read More>>

No comments:

Post a Comment

Pages