බිරියගේ ගෙළ කපා මරා අනියම් සැමියාගේ නිවසට ගොස් භාරදී පොලිසි ආ සැමියා - Lanka News Click 24x7

බිරියගේ ගෙළ කපා මරා අනියම් සැමියාගේ නිවසට ගොස් භාරදී පොලිසි ආ සැමියා

Share This
the-husband-went-to-the-house-of-the-illegitimate-husband-and-handed-him-over-to-the-police-after-cutting-his-wifes-throat

ගාල්ල නෙළුව ප්‍රදේශයේදී සිය බිරිඳගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු එම කපා දැමූ හිස ඇයගේ අනියම් සැමියා යැයි කියන පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට දමා අද අලුයම පොලිසියට භාර වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් තොරතුරු තහවුරු කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages