අහසින් කුසලානය රැගෙන ඒම - බාද්ෂා සහ නෝරා එක්වන සංගීතය සමග T20 තරගාවලිය අද සවස ඇරඹේ - Lanka News Click 24x7

අහසින් කුසලානය රැගෙන ඒම - බාද්ෂා සහ නෝරා එක්වන සංගීතය සමග T20 තරගාවලිය අද සවස ඇරඹේ

Share This
bringing-the-trophy-from-the-sky---t20-series-starts-this-evening-with-badshah-and-nora-joining-sangeet

2026 අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නව ජීවයක් එක් කරමින්, ඉතා විචිත්‍රවත් සමාරම්භක උළෙලක් අද (7) සෙනසුරාදා සවස මුම්බායි හි සුප්‍රකට වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages