ඉක්මණින් නඩුව ඉවර කරදෙන්නම් කියා අතවර තරුණිය‍ගේ මවට රූම් යන්න අඬගැසූ පොලිස් නිලධාරියා - Lanka News Click 24x7

ඉක්මණින් නඩුව ඉවර කරදෙන්නම් කියා අතවර තරුණිය‍ගේ මවට රූම් යන්න අඬගැසූ පොලිස් නිලධාරියා

Share This
the-police-officer-who-asked-the-girl-to-go-to-the-room-saying-that-he-will-finish-the-case-soon

කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් කඩිනමින් අවසන් කර දීමට සහාය වන බව පවසමින්, ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් කාන්තාවක වරකාපොළ ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙත රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. වරකාපොළ පොලිසියට අනුයුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයකු එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, අදාළ කාන්තාව විසින් පසුගිය 05 වනදා සිදු කළ පැමිණිල්ලකට අනුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

  Read More>>

No comments:

Post a Comment

Pages