ඩඩ්ලි ගන්න හදන 'සෙස්නා සයිටේෂන් ලැටිටියුඩ්' ජෙට් එක (photos) - Lanka News Click 24x7

ඩඩ්ලි ගන්න හදන 'සෙස්නා සයිටේෂන් ලැටිටියුඩ්' ජෙට් එක (photos)

Share This
dudleys-cessna-citation-latitude-jet-photos

මෑතකදී පැවැත්වුණු සිංගප්පූරු ගුවන් සංදර්ශනයේදී (Singapore Airshow) ඇති වූ සාකච්ඡාවලින් අනතුරුව, ශ්‍රී ලාංකික ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් ලොව වඩාත් ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරික ජෙට් යානයක් වන 'සෙස්නා සයිටේෂන් ලැටිටියුඩ්' (Cessna Citation Latitude) යානයක් මිලදී ගැනීම කෙරෙහි සිය අවධානය යොමු කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages