මළ ගෙදරදි මිනිමැරූ 3 කට මරණ දඩුවම් - Lanka News Click 24x7

මළ ගෙදරදි මිනිමැරූ 3 කට මරණ දඩුවම්

Share This
death-penalty-for-3-murders-in-the-mortuary

වස්කඩුව ප්‍රදේශයේ පිහිටි අවමඟුල් නිවසක් තුළදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් ඊයේ (13) මරණ දඬුවම නියම කරනු ලැබීය. කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

  Read More>>

No comments:

Post a Comment

Pages