මොරටුව පාසල් විද්‍යාගාරයක රසායන නලයක් පිපිරී 14 ක් රෝහල් ගත කරයි - Lanka News Click 24x7

මොරටුව පාසල් විද්‍යාගාරයක රසායන නලයක් පිපිරී 14 ක් රෝහල් ගත කරයි

Share This
a-chemical-tube-exploded-in-a-panadura-school-laboratory-and-14-people-were-taken-to-hospital

ඊයේ (13) දින මොරටුව, වීරපුරන් අප්පු විද්‍යාලයේ සිසුවියන් දහතුන් දෙනෙකු, ගුරුවරියන් පස් දෙනෙකු සහ පාසල පිරිසිදු කිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි මවක් ඇතුළු පුද්ගලයන් දහනව දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් දන්වා සිටියේය. මොවුන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වීම හේතුවෙන් අසනීප වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages