මෝදි ආරාධනයෙන් අනුර ඉන්දියාවේ AI සමුළුවකට - Lanka News Click 24x7

මෝදි ආරාධනයෙන් අනුර ඉන්දියාවේ AI සමුළුවකට

Share This
anura-to-an-ai-conference-in-india-at-modis-invitation

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන පෙබරවාරි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා නවදිල්ලි නුවර පැවැත්වෙන 2026 ඉන්දු-කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව (India–AI Impact Summit 2026) සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages