මහාචාර්ය තිස්ස විතාරණ 91 දී දිවිසැරියට සමුදෙයි - Lanka News Click 24x7

මහාචාර්ය තිස්ස විතාරණ 91 දී දිවිසැරියට සමුදෙයි

Share This
tissa-vitharana-bids-farewell-to-divisary-at-91

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයෙකු, ලංකා සමසමාජ පක්ෂයේ නායකයා මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 91 වැනි වියේ පසුවූ ඒ මහතා, පසුගිය කාල සීමාව තුළ රෝගාතුරව සිටි අතර ඊයේ (12) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages