කළුතර වෙඩිතැබීමට සැක යතුරුපැදියක් බණ්ඩාරගමින් හමුවෙයි - Lanka News Click 24x7

කළුතර වෙඩිතැබීමට සැක යතුරුපැදියක් බණ්ඩාරගමින් හමුවෙයි

Share This
a-motorcycle-suspected-of-shooting-in-kalutara-is-found-in-bandaragam

කළුතර, වස්කඩුව, වාඩියමංකඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදියක් අද (15) පෙරවරුවේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages