අකුරේගොඩ ඝාතකයින් පළාගිය මෝටර් රථය බද්දෙගමදී ගිනිබත් කර තිබියදී සොයාගනී - Lanka News Click 24x7

අකුරේගොඩ ඝාතකයින් පළාගිය මෝටර් රථය බද්දෙගමදී ගිනිබත් කර තිබියදී සොයාගනී

Share This
the-police-have-found-the-car-that-the-suspects-were-believed-to-have-come-from-in-connection-with-the-shooting-of-a-lawyer-and-his-wife-at-a-supermarket-parking-lot-in-akuregoda-after-it-was-set-on-fire-in-galle-baddegama-area

තලංගම, අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැල් රථ ගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන මෝටර් රථය ගාල්ල බද්දෙගම ප්‍රදේශයේ ගිනිබත් කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පසුගිය පෙබරවාරි 13 වන දින අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී මෙම සාහසික අපරාධය සිදුවූ අතර, ඉන් ජීවිතක්ෂයට පත්වූයේ 44 හැවිරිදි නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳයි.

  Read More>>

No comments:

Post a Comment

Pages