සුරේෂ් සලෙයි දින අනූවක් රඳවාගන්න අධිකරණ අවසර - Lanka News Click 24x7

සුරේෂ් සලෙයි දින අනූවක් රඳවාගන්න අධිකරණ අවසර

Share This
court-permission-to-detain-suresh-salai-for-ninety-days

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සිදුකරන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි දින අනූවක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇත. පසුගිය 25 වන දින උදෑසන කාලයේදී පෑලියගොඩ ප්‍රදේශයේදී රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස සිය භාරයට ගනු ලැබීය.

  Read More>>

No comments:

Post a Comment

Pages