රයිගම් ටෙලීස් 2025 නිර්දේශිත නාම - Lanka News Click 24x7

රයිගම් ටෙලීස් 2025 නිර්දේශිත නාම

Share This
raigam-teles-2025-recommended-names
 2025 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ හා මාධ්‍ය විශිෂ්ටතා අගයමින් සිදුකෙරෙන 22 වැනි රයිගම් ටෙලීස් උළෙල  2026 මාර්තු 28 වන දින කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට පෙර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වොටර්ස්ඒජ් හිදී ‍ඊයේ 28 දින පැවැත්වූ අතර එහිදී ඉදිරිපත් කළ නිර්දේශිත නාම ලැයිස්තු පහත පරිදිය.  Read More>>

No comments:

Post a Comment

Pages