බිරියගේ අනියම් පුරුෂයාට මත්පැන් දී රවටා පොරොවෙන් කෙටූ සැමියා - Lanka News Click 24x7

බිරියගේ අනියම් පුරුෂයාට මත්පැන් දී රවටා පොරොවෙන් කෙටූ සැමියා

Share This
the-husband-who-cheated-his-wifes-adulterous-man-with-alcohol-and-killed-him-with-an-axe

පුස්සැල්ලවත්ත, කළුවිල, රඳාවාන ප්‍රදේශයේ නිවසකදී පෙරේදා (25) රාත්‍රියේදී හතළිස් හැවිරිදි විවාහක පුද්ගලයකු පොරවකින් කොටා ඝාතනය කර ඇතැයි මල්වතු සහ හිරිපිටිය පොලිසිය ප්‍රකාශ කරයි. අළුත්ගම ගම්මාන ප්‍රදේශයේ පදිංචි නිලන්ත විජේසූරිය (40) නමැති විවාහක පුද්ගලයකු මෙලෙස මරණයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලබා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages