පද්මේ එක්ක ඇසුරක් නෑ ඒත් තාත්තාව දන්නවා - ප්‍රසන්න රණතුංග - Lanka News Click 24x7

පද්මේ එක්ක ඇසුරක් නෑ ඒත් තාත්තාව දන්නවා - ප්‍රසන්න රණතුංග

Share This
not-related-to-padme-but-knows-her-father---prasanna-ranatunga

ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එන ලද පාතාල කල්ලි සාමාජිකයකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.

  Read More>>

No comments:

Post a Comment

Pages